
අංගසම්පූර්ණ නිවසක් සහිත ඉඩම
ගනේශ් සෙල්වම් ශ්‍රී ලාංකිකයෙකී. උපන්නේ මාතලේ දීය. බිරිඳ සමඟ දරුවන් හතර දෙනෙකි. වයස අවුරුදු 60 කි.විජය ආග්රෝ පුද්ගලික සමාගමට අයත් මාතලේ රයිලන්ඩ් වතුයායේ සේවය කරන පී.ගනේශ් සෙල්වම් හට අංගසම්පූර්ණ නිවසක් සහිත ඉඩම 2020.07.30 දිනවිජය ආග්රෝ පුද්ගලික සමාගම විසින් පරිත්‍යාග කරන ලදී…